In 2020, China was the largest lender to Sri Lanka. But has this always been the case?
Between 2015 – 2019, Sri Lanka relied heavily on International Sovereign Bonds as a source of financing
2020 වසරේ ශ්‍රී ලංකාවට වැඩියෙන්ම ණය ලබාදී තිබෙන්නේ චීනයයි. පසුගිය වර්ෂ සැළකීමෙ දී මෙය වෙනස් වී ඇත්තේ කෙසේද ? |
2015-2019 අතර කාලයේ මුදල් සපයාගැනීම සදහා ශී‍්‍ර ලංකාව වැඩිමනත්ව යැපී ඇත්තේ අන්තර්ජාතික ස්වෛරී බැදුම්කර මතය |