In 2020, China was the largest lender to Sri Lanka. But has this always been the case?

Between 2015 – 2019, Sri Lanka relied heavily on International Sovereign Bonds as a source of financing

2020 වසරේ ශ්‍රී ලංකාවට වැඩියෙන්ම ණය ලබාදී තිබෙන්නේ චීනයයි. පසුගිය වර්ෂ සැළකීමෙ දී මෙය වෙනස් වී ඇත්තේ කෙසේද ? |

2015-2019 අතර කාලයේ මුදල් සපයාගැනීම සදහා ශී‍්‍ර ලංකාව වැඩිමනත්ව යැපී ඇත්තේ අන්තර්ජාතික ස්වෛරී බැදුම්කර මතය |
